ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis)
මුලින්ම බලමු ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකද්දකියලා. එය අපේ ශරීරයේ අස්ථි බිදී යාමේ අවදානම වැඩිවීමයි. එම අවදානම කොච්චර වැඩිද කියනවා නම් සුළු…
හැමෝම කතාවෙන කොලෙස්ටරෝල් (cholesterol)
කොලෙස්ටරෝල් කියන්නේ මොකද්ද? හැදුනොත් හොද කරන්න පුලුවන්ද? ස්වභාවිකව හොද කරගන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද? පහත slideshow එක බලන්න.
ෂොපින් යනකොට ග්ලව්ස් දාන්න ඕනද?
කොරෝනා වෛරස් ආසාදිතයින් දිනෙන් දින ඉහළ යද්දී, ඒ ගැන තියෙන බයත් වැඩි වෙන්න පුලුවන් . ඒ නිසා මෙම වෛරසයෙන් ආරක්ෂා…
ගැබ් ගෙලේ පිලිකා (Cervical Cancer) – Slideshow
Cervical Cancer නැත්නම් ගැබ් ගෙලේ පිලිකා කියන්නේ මොකද්ද? හදුනාගන්නේ කොහොමද? වළක්වාගන්න නම් ඔයා මොකද කරන්න ඕනේ. පහත slideshow එක බලන්න.
මී උණ (Leptospirosis)
මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ…
ඇසේ සුද ඇතිවීම (Cataracts) – Slideshow
ඇසේ සුද ඇතිවීම කියද්දී එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එහෙම වෙන්න හේතු සහ ප්‍රතිකාර මොනවාද? පහත slideshow එක බලන්න.
අධි රුධිර පීඩනය (Hypertension)
අධි රුධිර පීඩනය යනු කුමක්ද?අධ්‍යාතනිය නැතහොත් අධි රුධිර පීඩනය ලෙස හැදින්වෙන්නේ අප රුධිර නාල පද්ධතියේ පිඩනය සාමාන්‍යය අගයට වඩා වැඩිවීමයි.…
ඇසට බලපාන්න පුළුවන් රෝග (Slideshow)
ඇසට බලපාන්න පුළුවන් රෝග ගැන ඔබ දන්නවාද? ග්ලුකෝමා, ඇස් ලෙඩ, ඇස් පිහාටු වල ඇතිවන්නාවූ ආසාදන, දුර දුෂ්ටිකත්වය, අවිදුර දුෂ්ටිකත්වය වගේ…
කොරෝනා හිතුවට වඩා භයානක වුනොත්…
කොරෝනා එහෙමත් නැත්නම් covid-19 කියන්නේ වෛරස් ආසාදනයක් ඒ නිසාම ඒ සදහා මේ බෙහෙත හොදයි කියල කියන්න බැහැ. මොකද සමාන්‍යයෙන් වෛරස්…
පියයුරු පිළිකා (Breast cancer) Slideshow
පියයුරු පිළිකා ගැන අපගේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න එය මුල් අවස්ථාවේදී හදුනාගන්න පහසු වෙනවා. පියයුරු පිළිකා වලට තියෙන ප්‍රතිකාර…