ඔබගේ සෞඛ්‍ය ගැටළුව වීඩියෝ හමුවකින් විසදාගන්න.

මුලින්ම වෛද්‍යවරයා තෝරන්න. ඉන්පසු දිනය සහ වෙලාව තෝරන්න. ඉන්පසු විනාඩි 15ක් සහිත වීඩියෝ හමුව ස්ථිර කරන්න. ඉන්පසු ඔබගේ නම සහ දුරකථන අංකය ඇතුලත් පෝරමය පුරවන්න. ඔබගේ හමුව ස්ථිර වූ විට ඒ ගැන සදහන් email පණිවිඩයක් ඔබට ලැබෙයි. Zoom තාක්ෂණය ඔස්සේ ඔබගේ හමුව පැවැත්වෙන බව සලකන්න.

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk