ඔබත් නිතර නිතර ඔළුවේ කැක්කුම නිසා පීඩා විදින කෙනෙක්ද? එහෙමනම් ඒ අපගේ සයිනස් වල ඇති වී ඇති ගැටළුවක් නිසා විය හැකියි. සයිනස් කියන්නේ මොකද්ද? මේවා වල ඇති වන ගැටළු මොනවාද? ඒ ගැන දැනගන්න අපේ slideshow එක බලන්න.

Sinus Attack!
නළල හෝ ඇස් දෙක අතරමැද්ද නිතරම රිදෙනවද? මුහුණේ බරක් වගේ දැනෙනවද? නාසය තදවුනා වගේ දැනෙනවද? මෙම රෝග ලක්ෂණ නිතර වෛද්‍යවරයා හමුවන්න යන හේතුයි. මේවා sinus වල හෝ sinus ආශ්‍රිත රෝග ලක්ෂණ විය හැක.

Sinus (සයිනස්) කියන්නේ මොනවටද?
මේවා අපගේ හිස් කබල සැදී ඇති අස්ථියේ ඇති කුහරයි. මේවා ශ්ලේෂ්මල පටලයකින් ආවරණය වී ඇත. මෙම කුහර කොටස් 4කට වර්ග කර ඇත.
Frontal sinuses - අපගේ නළල අශ්‍රිතව ඇත.
Maxillary sinuses - කම්බුල් අශ්‍රිතව ඇත.
Ethmoid sinuses සහ sphenoid sinuses - නාසයට පිටුපසින් ඇත.

Sinusitis (සයනොසයිටිස්) කියන්නේ මොකටද?
Sinuses වල ඇති ශ්ලේෂ්මල පටලය ප්‍රදාහයට ලක්වීම මෙලෙස හදුන්වයි. අපගේ සියලු සයිනස් කුහර නාසයට විවმත වෙයි. මෙම විවმත වීම්, ශ්ලේෂ්මල පටලයහි ප්‍රදාහයත් සමග අවහිර වෙයි.

කොහොමද පටන් ගන්නේ?
සිතල දේශගුණය, අධික දුවිල්ල හෝ අසාත්මිකතාවයක් නිසා මෙය පටන් ගන්න පුළුවන්. එවිට සයිනස් කුහරවල ඇති ශ්ලේෂ්මල පටලය ප්‍රදාහයට ලක්වී ඉදිමෙයි.

රෝග ලක්ෂණ මොනවාද?
නාසයේ බර ගතිය සහ කැක්කුම, මුහුණේ සමහර ස්ථාන වල කැක්කුම, නහයෙන් සුදු, කහ හෝ කොළ පැහැති සොටු පිටවීම දැකිය හැකියි. ඊට අමතරව හිසරදය, උගුරේ කැක්කුම, කැස්ස, ගද සුවද නොදැනීම දැකිය හැකියි.

දිගු කාලීනව දැකිය හැකි සයනොසයිටිස්
මෙම රුපයේ පෙන්වා ඇත්තේ හිස්කබලේ සයිනස් පෙනෙන ආකාරයට ගත් MRI සටහනක්. Sinuses වල ඇති ශ්ලේෂ්මල පටලය මාස 3 කට වඩා ප්‍රදාහයට ලක්වීම Chronic Sinusitis ලෙස හදුන්වයි. බැක්ටීරියාවන් සයිනස් වල වර්දනය වීම නිසා ඒවා අවහිර වී මෙම තත්වයට මගපාදයි. ඒ වගේම මෙම තත්වයට වෙනත් හේතුන් එනම් අසාත්මිකතාවයන්, polyps, සහ ප්‍රතිෂක්තිකරණයේ ගැටළු නිසාත් ඇතිවිය හැක.

Nasal Polyps
Sinuses වල ඇති ශ්ලේෂ්මල පටලය ප්‍රදාහයට ලක්වී, ඉදිමීමෙන් මෙම පටලය ඝනකම් වී කුඩා ගෙඩි ඇතිවිය හැක. මේවා කාලයත් සමග නාසයෙන් නෙර පැමිණිය හැක. මේවා Nasal Polyps ලෙස හදුන්වයි. එයින් නාස් කුහරය අවහිර කල හැකියි.

ප්‍රතිකාර : Nasal Decongestants
මේවා නාසය හිරවී ඇති අවස්ථාවක උපකාරී වෙයි, එයින් සයිනසස් වල ඇතිවන ශ්ලේෂ්මල පිටතට ගලායාමට උපකාරී වෙයි. නමුත් මේවා දිගු කාලයක් පාවිච්චි නොකළ යුතුයි. දිගු කාලීනව තිබේ නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

අසාත්මිකතාවයක් නිසා ඇතිවන sinusitis
ප්‍රතිකාර : මෙහිදී නාසයේ ඇතුල සේලයින් දියරයෙන් සේදීම සිදු කරයි. එසේම Antihistamines පෙති වර්ගත්, steroid දියරත් උපකාරී වෙයි.

වෛද්‍ය උපකාර පැතිය යුත්තේ
නාසයෙන් කොළ හෝ කහ පාටට සොටු පිටවන්නේ බැක්ටීරියා ආසාදනයක් නිසා විය හැකියි.
අපි මුලින් කතාකළ රෝග ලක්ෂණ වැඩි වෙන්නේ නම් හෝ උණ ඇතිනම් වෛද්‍ය උපකාර පැතිය යුතුයි.

Chronic Sinusitis
මෙයට ප්‍රතිකාර කිරීම තරමක් අපහසු තත්වයක්. මුලින් සයනොසයිටිස් ඇතිවීමට බලපාන පාරිසරික හේතු ඉවත් කල යුතුයි. පසුව ඔබේ වෛද්‍යවරයා ප්‍රතිජීවක, නාසයට දමන දියර වර්ග නියම කල හැකියි. එසේම සමහර අවස්ථාවලදී මෙයට සැත්කම්ද කරනු ලබයි.

Sinusitis නිසා ඇතිවිය හැකි සංකුලතා
මේ නිසා ඇතිවිය හැකි භයානකම සංකුලතාවයන් නම්, මොලයට විෂබීජයක් යාමට ඇති සම්භාවිතාවයයි. එසේම ඇසේ කුහරය අවටත් ආසාදන ඇතිවීමට හැකියාවක් ඇත. එසේම භයානක නොවන සංකුලතා වන්නේ, ගද සුවද නොදැනීම හා හතියයි.

Sinusitis වලක්වා ගත හැක්කේ කෙසේද?
මේ සදහා 100% සාර්ථක ක්‍රම නැති වුවත්, පහත දේවල් උපකාරී විය හැක.
මුල් අවස්ථාවේම සේලයින් වලින් නාසය ඇතුලත සේදීම
අධික වියලි ස්ථාන මග හැරීම
අසාත්මිකතාවයක් ඇතිවිය හැකිදේ මගහැරීම.

sinus attack sinusitis sinositis sinisitis oluwe kakkuma pain headache head