සයිනස් වල ගැටළු – Sinus Attack (Slideshow)

ඔබත් නිතර නිතර ඔළුවේ කැක්කුම නිසා පීඩා විදින කෙනෙක්ද? එහෙමනම් ඒ අපගේ සයිනස් වල ඇති වී ඇති ගැටළුවක් නිසා විය හැකියි. සයිනස් කියන්නේ මොකද්ද? මේවා වල ඇති වන ගැටළු මොනවාද? ඒ ගැන දැනගන්න අපේ slideshow එක බලන්න. sinus attack sinusitis sinositis sinisitis oluwe kakkuma pain headache head

osteoporosis

ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis)

මුලින්ම බලමු ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකද්දකියලා. එය අපේ ශරීරයේ අස්ථි බිදී යාමේ අවදානම වැඩිවීමයි. එම අවදානම කොච්චර වැඩිද කියනවා නම් සුළු වැටීමකදී හෝ අස්ථි බිදී යා හැකියි. බොහෝවිට මෙලෙස බිදී යන්නේ උකුල් ඇටය, මැණික් කටුව හෝ කොදුඇට පේළියයි. සාමාන්යෙන් අපේ ශරීරයේ සෑම අවයවයක්ම දිනපතා අලුත් වැඩියා වෙයි. එහිදී පරණ සෛල විනාශ වී අලුත් ඒවා වලින් එම …