Video Consultation

වීඩියෝ හරහා ඔබගේ වෛද්‍යවරයා හා සම්බන්ධ වෙන්න. මෙම සේවාව ඔබට Zoom හරහා නොමිලේ ලබා දෙන සේවාවක් බව සලකන්න. වෛද්‍ය හමුවක් book කරන විදිහ ගැන මෙතනින් කියවන්න.

[booknetic]

මෙම සේවාව තවම අප විසින් අත්හදා බලන සේවාවක් බව සලකන්න. එසේම මෙම සේවාව සම්පුර්ණයෙන්ම නොමිළේ වෙයි.

මෙම සේවාව වැඩිදියුණු කිරීමට ඔබගේ අදහස් අපට කියන්න

error: Content is protected by Dosthara.lk