Video Consultation එකක් Book කරන්නේ කොහොමද?

පළමු පියවර – Video Consultation ක්ලික් කරන්න

දෙවන පියවර – වෛද්‍යවරයාව select කර Next කරන්න

තෙවන පියවර – Free යන්න Select කර Next කරන්න

සිව්වන පියවර – කරන දිනය මුලින් select කර පසුව වෙලාව select කරන්න. පසුව Next කරන්න

පස්වන පියවර – ඔබගේ තොරතුරු පුරවන්න. පසුව Next කරන්න

සයවන පියවර – මෙම තොරතුරු පුරවා, Place Order click කරන්න.

අවසානයේ ඔබට පහත තිරය දිස්වෙයි නම් Zoom හරහා ඔබගේ හමුව ස්ථිරයි. ඊ-මේල් පණිවිඩයකින් ඔබට වැඩි විස්තර ලැබෙයි.

error: Content is protected by Dosthara.lk