ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති උදාසීනත්වය (Slideshow)
බොහෝවිට මේ සදහා හේතුවන දේවල් කිහිපයක් අපගේ පහත slideshow එකෙන් දැනගන්න.
අපගේ දැනුම – ඔබගේ සෞඛ්‍ය
Health issues which affect to men
බොහෝවිට මේ සදහා හේතුවන දේවල් කිහිපයක් අපගේ පහත slideshow එකෙන් දැනගන්න.
මුත්‍රා ගල් හැදෙන්නේ කොහොමද? හේතුව මොකද්ද? හැදුනොත් මොකද කරන්න පුළුවන් කියන දේවල් දැනගන්න පහත slideshow එක බලන්න.
හර්පිස් කියන්නේ herpes simplex virus (HSV) ලෙස හදුන්වන වෛරසය ශරීරගත වීමෙන් වැළදෙන රෝගයකි. හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ග දෙකක් ඇති අතර එය HSV1 (oral herpes) හා HSV2 (genital herpes) ලෙස හදුන්වයි.…
පුරස්ථි ග්‍රන්ථියේ ව්‍යුහයපුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින්, ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටි ඉතා කුඩා ග්‍රන්ථියකි. මුත්‍රා හා ශුක්‍ර තරලය ශරීරයෙන් ඉවතට ගෙන යන, ශිෂ්ණය හරහා දිවෙන කුඩා නාලයක් වැනි වූ මුත්‍ර මාර්ගය…