ඇසේ සුද ඇතිවීම කියද්දී එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එහෙම වෙන්න හේතු සහ ප්‍රතිකාර මොනවාද?
පහත slideshow එක බලන්න.

ඇසේ සුද ඇතිවීම (Cataracts) කියන්නේ මොකද්ද?
අපේ ඇසේ කාචය සුදු පැහැ වීම මෙසේ හදුන්වන අතර එහි ප්‍රතිපලයක් ලෙස ආලෝක කිරණ ඇස හරහා ගමන් කිරීමට බාදා වන අතර අවසානයේ ඇස් නොපෙනී යයි. මෙය බොහෝ විට මහලු වයසේ දක්නට ලැබුනත් කලාතුරකින් තරුණ වයසේද දක්නට ලැබේ.

ඇසේ සුද ඔබේ පෙනීම දුර්වල කරන්නේ කොහොමද?
සාමාන්‍ය ඇසකට ආලෝකය කාචය හරහා ඇතුල් වී, එය ඇසේ දෘෂ්ටිවිතානයේ නාභි ගත වෙයි. පසුව එය optic ස්නායුව හරහා මොලයට රැගෙන යයි. නමුත් ඇසේ සුද රෝගී තත්වයේදී, ඇසට ඇතුළු වන ආලෝකය අඩු වී දෘෂ්ටිවිතානය මත පතිත වන ප්‍රතිබිම්බය අදුරු වෙයි.

රෝග ලක්ෂණ 1 - අපැහැදිලි පෙනුම
අපැහැදිලි පෙනුම මෙම රෝගයේ ප්‍රදාන ලක්ෂණයකි. විශේෂයෙන්ම රාත්‍රී අන්ධතාවය මුලින්ම දක්නට ලැබේ.

රෝග ලක්ෂණ 2 - අතිශයින් බබළන ආලෝකය
දහවල් ආලෝකය තුල පෙනීම වෙනස් වෙයි. ඉතා අධික බබළන ආලෝක දාරා ලෙස පෙනෙයි.

රෝග ලක්ෂණ 3 - Double Vision
එක වස්තුවක් වස්තුන් දෙකක් ලෙස පෙනීමට පටන් ගනියි. (double vision).

රෝග ලක්ෂණ 4 - වර්ණ අදුනා ගැනීමේ අපහසුතා
ඇසේ සුද නිසා වර්ණ හදුනා ගැනීමේ අපහසුතාවයක් ඇතිවන අතර කාලයත් සමග එය වැඩි වෙයි. නිල් සහ දම්පාට අතර වෙනස අදුරාගැනීමට අපහසු වෙයි.

රෝග ලක්ෂණ 5 - Second Sight
ඇසේ සුද ඇති අයට තාවකාලිකව ලග පෙනීම (අවිදුර දෘෂ්ටිකත්වය) වර්දනය වෙයි. උදාහරණයකට මුලින් ඔබ පත්තරයක් කියවීමට ඇස් කණ්නාඩි පාවිච්චි කලත් දැන් එය අවශ්‍ය නොවේ. එයට හේතුව ඇසේ සුද අතිවිමදී ඇසේ කාචය වෙනස් වී අවිදුර දෘෂ්ටිකත්වය තාවකාලිකව වර්දනය වෙයි, නමුත් ටික කාලයකින් එය නැතිවී යයි.

රෝග ලක්ෂණ 6 - නිතර ඇස් කන්නාඩි මාරු කිරීම
නිතර නිතර ඇස් කන්නාඩි මාරු කිරීමට සිදු වෙන්නේ කාලයත් සමග ඇසේ සුද වැඩි වීමයි.

ඇසේ සුද ඇතිවන්නේ කාටද?
බොහෝ විට මෙය වයසත් සමග සිදු වෙයි. ඇමෙරිකාවේ වෙසෙන වයස අවු. 65 ට වැඩ වැඩි අයගෙන් 50% මෙම රෝගය ඇත. කලාතුරකින් ඇසේ සුද ඇතිව ළමුන් උපදියි.

ඇසේ සුදට හේතු මොනවාද?
මෙයට හේතුව තවම හරියටම දන්නේ නැති වුනත් පහත සදහන් දේ අවදානම් විය හැක.
1. දියවැඩියාව
2. දුම්පානය
3. මද්‍යසාර අදික පානය
4. ඇසට සිදුවන තුවාල
5. දීර්ග කාලීනව සමහර බෙහෙත් පාවිච්චි කිරීම
6. දීර්ග කාලීනව විකිරණ වලට නිරාවරණය වීම.

හදුනාගන්නේ කොහොමද?
ඔබගේ අක්ෂි වෛද්‍යවරයා විසින් කරන ඇස පරීක්ෂණයකදී (slit lamp exam) මේය හදුනා ගත හැකියි.

ඇසේ සුද සදහා කරන සැත්කම මොකද්ද?
ඔබගේ පෙනීමෙහි දුර්වලත්වය ඇස් කණ්නාඩි වලින් නිවැරදි කිරීමට නොහැකිවුවිට සැත්කමක් මගින් සුද ඇතිවූ කාචය ඉවත්කර කෘතීම කාචයක් බද්ද කරයි. මේ සදහා කිසිදු බයක් වීමට යුතු නැති අතර ඉතාම සුරක්ෂිත සැත්කමකි.

සැත්කමින් පස්සේ....
සැත්කමින් පසු මුල් දින කිහිපය තුල ඔබේ ඇස කසනවා යැයි දැනිය හැකියි. ඔබට ඇසේ තුවාලය සම්පුර්ණයෙන් සුවවීමට සති 8 ක් පමණ ගත විය හැකි අතර එම කාලය තුල ඇසට දමන බෙහෙත් වර්ග නියම කල හැකියි. දැන් ඔබගේ පෙනීම වර්දනය වී ඇති බව ඔබටම දැනෙයි. නමුත් කුඩා අකුරු කියවීමට තවමත් ඇස් කණ්නාඩි පාවිච්චි කිරීමට සිදුවෙයි.

ඇසේ සුදට සැත්කම ඔබ කල යුතුද?
එය ඔබත් ඔබේ වෛද්‍යවරයාත් සමග ගතයුතු තීරණයකි. ඇසේ සුද කාලයත් සමග වැඩි වන අතර ඔබට ඇස් කණ්නාඩි පාවිච්චි කිරීමෙන් ඔබගේ එදිනෙදා කටයුතු කළහැකි නම් සැත්කම ටිකක් කල් දැමීමට ඔබ තීරණය කල හැකියි.

වලක්වාගත හැකිද?
ඇසේ සුද අතිවිමට ඇති අවදානම අඩු කරගැනීමට ඔබටත් හැකියි. ඒ සදහා
1. දුම්පානයෙන් වලකින්න.
2. ඉර අව්ව ඇති විට තොප්පියක් හෝ sunglasses පළදින්න.
3. දියවැඩියාව පාලනය කරගන්න.
4. මද්‍යසාර පානය පාලනය කරන්න.

End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
ඇසට බලපාන්න පුළුවන් තවත් රෝග මොනවාද? (Slideshow)

Dosthara.lk/ Dosthara.com