කොලෙස්ටරෝල් කියන්නේ මොකද්ද? හැදුනොත් හොද කරන්න පුලුවන්ද? ස්වභාවිකව හොද කරගන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද?
පහත slideshow එක බලන්න.
හැමෝම කතාවෙන කොලෙස්ටරෝල්(cholesterol)
අපි අනුභව කරන ආහාර නිසා අපේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි විය හැකියි. නමුත් ඔබ දැන සිටියාද අපේ රුධිරයේ මුලු කොලෙස්ටරෝල් ප්‍රමාණයෙන් 75% ක්ම නිපදවන්නේ අපේ අක්මාවෙන් බව. ඉතුරු 25% ආහාර වලින් ලැබෙන්නේ. එසේම කොලෙස්ටරෝල් නියමිත ප්‍රමාණයෙන් තිබෙන විට එය අපේ ශරීරයේ ඉතා වැදගත් කාර්යයන් වල හවුල් වෙනවා.

කොලෙස්ටරෝල් වැඩිවුණාම තිබෙන රෝග ලක්ෂණ
පිටතින් පෙනෙන රෝග ලක්ෂණ නැහැ. නමුත් එය ශරීර අභ්‍යන්තරයේ හානිය පටන් ගනියි. කාලයත් සමග කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර වාහිනී අවහිර වීමට පුළුවන්, මෙහිදී අපගේ හදවතේ රුධිර වාහිනී අවහිර වීම නිසා හෘදයාබාධ ඇතිවිය හැකියි.

කොලෙස්ටරෝල් වැඩිද කියල කොහොමද පරික්ෂා කරලා බලන්නේ?
කොලෙස්ටරෝල් සදහා කරන රුධිර පරික්ෂාවට පැය 14 ක කාලයක් අනුභව නොකර සිටිය යුතුයි, තේ, කිරිවත් පානය කරන්න බැහැ. නමුත් ජලය පානය කරන්න පුළුවන්. මෙම පරික්ෂාව fasting lipoprotein profile හෝ lipid profile ලෙස හදුන්වන අතර එම වාර්තාවෙන් අපේ රුධිරයේ හොද හා නරක කොලෙස්ටරෝල් කොපමණ ප්‍රමාණ වලින් ඇත්දැයි දැනගත හැකියි.

නරක කොලෙස්ටරෝල් කියන්නේ මොනවද?
මෙය LDL කොලෙස්ටරෝල් ලෙස හදුන්වයි. අප ගන්නා saturated මේදය සහ trans මේදය මගින් LDL කොලෙස්ටරෝල් වැඩි කල හැකියි. සාමාන්‍යයෙන් අපගේ LDL අගය 100 ට වඩා අඩුවෙන් තබා ගත යුතුයි. නමුත් හෘද රෝග ඇති අයට මෙම අගය මිට වඩා අඩු විය හැකියි.

හොද කොලෙස්ටරෝල් කියන්නේ මොනවද?
මෙය HDL කොලෙස්ටරෝල් ලෙස හදුන්වයි. මෙමගින් රුධිර වාහිනී වල LDL කොලෙස්ටරෝල් තැන්පත් වීම වලක්වයි. එමනිසා HDL කොලෙස්ටරෝල් වැඩියි නම් ඒක සතුටු වෙන්න පුළුවන් දෙයක්.

Triglycerides කියන්නේ මොනාටද?
අප ගන්නා වැඩිපුර ආහාර triglycerides ලෙස අපේ ශරීරයේ තැන්පත් වෙයි. අදික තරබාරු අය, ව්‍යායාම නොකරන්නන්, දුම්පානය සහ මත්පැන් පානය කරන අයගේ රුධිරයේ triglycerides අදිකය. triglycerides අගය 150 ට වඩා වැඩි වීම හෘද රෝග සදහා මග පැදිය හැක.

Total Cholesterol
Total cholesterol යනු LDL, HDL, සහ VLDL යන ඒවායේ එකතුවයි. මෙහි අගය 200 ට වඩා අඩුවෙන් තබා ගත යුතුයි.

Cholesterol Ratio
cholesterol ratio යනු Total Cholesterol ප්‍රමාණය HDL වලින් බෙදු විට ලැබෙන අගයයි. උදා: ඔබේ Total Cholesterol 200 යි සහ HDL 50යි නම් ඔබේ cholesterol ratio එක 4:1 වෙයි. වෛද්‍යවරුන් අනුමත කරන්නේ මෙම අගය 4:1 හෝ ඊට වඩා අඩු අගයක පවත්වා ගන්නා ලෙසයි.

කොලෙස්ටරෝල් වැඩි ආහාර
බිත්තර, මස් වර්ග, පොකිරිස්සන් වැනි ආහාර වල කොලෙස්ටරෝල් බහුලව ඇත. නමුත් පර්යේෂණ වලින් සොයාගෙන ඇත්තේ අපේ ශරීරයේ කොලෙස්ටරෝල් වැඩි වීමට අපි අනුභව කරන ආහාර වල විශාල පලපැමක් නැති බවයි. නිරෝගී පුද්ගලයෙකුට දිනකට කොලෙස්ටරෝල් 300mg ක්ද හෘදරෝගියෙකුට 200mg ක්ද අනුභව කල හැක. බිත්තරයක 186mg ක් අඩංගුයි.

කොලෙස්ටරෝල් සහ ජාන
කොලෙස්ටරෝල් අපේ ශරීරයට ලැබෙන ක්‍රම 2 ක් ඇත, එනම් අපේ ආහාරවලින් සහ අපේ ශරීරයෙන්ම නිපදවීමයි. මෙම ඕනෑම ක්‍රමයක් නිසා කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යා හැකියි. සමහර අයගේ ශරීරයෙන් කොලෙස්ටරෝල් නිපදවන ප්‍රමාණය වැඩි අතර එයට ජාන වල පලපෑමක් ඇත.

අවදානම වැඩි කරන්නේ මොනවද?
පහත සදහන් කරුණු කොලෙස්ටරෝල් වැඩි වීමට බලපානු ලබයි.

- saturated fats සහ කොලෙස්ටරෝල් අදික ආහාර.
- පවුලේ අයට වැඩි කොලෙස්ටරෝල් තිබීම.
- තරබාරුකම.
- වයස්ගත වීම
Cholesterol and Gender
අර්තභවනය සිදු වන තුරු කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය සම වයසේ පිරිමින්ට වඩා අඩු අගයක ඇත. එයට එක් හේතුවක් වන්නේ estrogen ය. නමුත් අර්තභවනයෙන් පසු කාන්තාවන් හෝ පිරිමින් ලෙස වෙනසක් නොමැත.

කොලෙස්ටරෝල් ගැන මෙච්චර කතාවෙන්නේ ඇයි?
කොලෙස්ටරෝල් නිසා හදවත් රෝග, heart attacks, සහ අංශභාගය සදහා තිබෙන අවදානම වැඩි කරයි. එසේම Alzheimer's රෝගය වැළදීමේ අවදානමද වැඩි කරයි. මේවට හේතු වන්නේ කොලෙස්ටරෝල් නිසා රුධිර වාහිනී සිහින් වී රුධිර ගමනාගමනය අඩු වීමයි.

Cholesterol Buster: Eat More Fiber
කෙදි සහිත ආහාර රුධිරයේ LDL ප්‍රමාණය අඩු කරයි. ධාන්‍ය වර්ග, සොයා බෝංචි, පලතුරු සහ එළවලු කෙදි සහිත ආහාර වලට උදාහරණ කිහිපයකි.

Cholesterol Buster: Smart Protein
මස් සහ සම්පුර්ණ යොදය සහිත කිරි වල ප්‍රෝටීන් බහුල ලෙස ඇත, ඒවා කොලෙස්ටරෝල් නිපදවීමට අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. ඒ වෙනුවට සොයා බෝංචි, omega-3 fatty acids, මාළු වැනි දේ ආහාරයට ගන්න.

Cholesterol Buster: Low-Carb Diet
තවමත් කරන්නාවූ පරීක්ෂණ වලින් පෙන්නුම්කරන්නේ මේදය අඩු ආහාරවලට වඩා කබෝහයිඩ්රෙට් අඩු ආහාර අනුභව කිරීමෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන බවයි.

Cholesterol Buster: Lose Weight
ඔබ දැනටමත් තරබාරු කෙනෙක්ද, නැත්නම් ඔබේ උසට වඩා බරක් ඔබ සතුද? එසේ නම ඔබේ වෛද්‍යවරයා හමුවී ඒ පිළිබද කතාකරන්න. බර අඩු වීම මගින් triglycerides, LDL, සහ total cholesterol යන සියලු දේ අඩු කිරීමට උදවු දෙයි.

Cholesterol Buster: Quit Smoking
දුම්පානයෙන් වලකින්න තවත් හේතුවක් ඔබ දන්නවාද? එනම්, දුම්පානය නතර කිරීමෙන් ඔබේ හොද කොලෙස්ටරෝල්(HDL) 10% කින් වැඩි වන බවයි.

Cholesterol Buster: Exercise
නිතිපතා මාස 2 ක් ව්‍යායාම කිරීමෙන් හොද කොලෙස්ටරෝල් (HDL) 5% කින් වැඩි කරගත හැකි බව. මෙහිදී දිනකට මිනිත්තු 30 බැගින් සතියට දින 6 ක් වත් ව්‍යායාම කල යුතුයි.

Treatment: Medications
කොලෙස්ටරෝල් අඩු කර ගැනීම සදහා ආහාර පාලනය, ව්‍යායාම පමණක් මදි වන අතර ඒ සදහා වෛද්‍ය උපකාර ලබාගත යුතුයි.

සුදුළුනු වල බලපෑමක් තියෙනවද?
සමහර අධ්‍යනවාර්තා පෙන්වන්නේ සුදුළුනු වලට කොලෙස්ටරෝල් යම් ප්‍රතිශතයක් අඩු කිරීමට හැකි බවයි.

කොලෙස්ටරෝල් කොච්චර අඩු කරගන්න ඕනද?
බොහෝ දෙනාට වෛද්‍ය ප්‍රතිකාර, ආහාර පාලනය, සහ ව්‍යායාම තුලින් කොලෙස්ටරෝල් පහසුවෙන් අඩු කරගැනීමට හැකි වී තිබෙනවා. දියවැඩියාව තිබෙන කෙනෙක් හෝ හෘද රෝග වැළදීමේ අවදානමක් තිබෙන කෙනෙක් LDL 100 ක පමණ අගයකත්, හෘද රෝග දැනටමත් ඇති කෙනෙකුට ඊට වැඩ අඩු අගයකත් තබා ගත යුතුයි.

දැනටමත් සිදුවුන හානිය ආපස්සට හැරවිය හැකිද?
සමහර අධ්‍යන වලින් පෙන්නුම් කරන්නේ කොලෙස්ටරෝල් නිසා සිහින්වූ රුධිර වාහිනී කාලයත් සමග නැවත යථා තත්වයට පත්වන බවයි.