කොවිඩ් 19 වෛරසයේ වර්ග 6ක් ඇති බව පර්යේෂකයන් පෙන්වයි
King’s College London හි පර්යේෂකයන් covid 19 වෛරසයේ වර්ග 6ක් ඇති අති බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේදී එක් එක් වර්ගයට…
අපගේ දැනුම – ඔබගේ සෞඛ්‍ය
All health related articles and slideshows can be found from here. You can read it in Sinhala.
King’s College London හි පර්යේෂකයන් covid 19 වෛරසයේ වර්ග 6ක් ඇති අති බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේදී එක් එක් වර්ගයට…
අර්ශස් කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒක හදුනාගන්නේ සහ දැනට තිබෙන ප්‍රතිකාර ගැන පින්තුර වලින් දැනගන්න. පහත Slideshow එක බලන්න.
ඉබෝලා කියල කියන්නේ වෛරස් ආසාදනයක්. ඒක ඇතිවන්නේ Filoviridae කියන වෛරස් කාණ්ඩය තුල ඇති වෛරසයකින්. දැනට එසේ මෙම රෝගය ඇතිකරන වෛරස…
හාට් ඇටැක් ඇති වෙන්නේ කොහොමද සහ එකට හේතු මොනවද? වළක්වාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒ ගැන දැනගන්න අපේ Slideshow එක…
නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ ආතතිය එහෙමත් නැත්නම් stress මගින් රෝගී තත්වයන් බොහොමයකට අතවනන බවත්, නැත්නම් රෝගී තත්වයන් වැඩි කරන බවත්ය.…
සමෙහි ඇතිවන දද කියන්නේ මොකද්ද? කොච්චර බෙහෙත් කලත් තාම ඒවගේමද? දද වලට හේතුව දැනගන්න. අපේ Slideshow එක බලන්න.
මොකද්ද මේ අසනීපය?කවසාකි අසනීපය කියන්නේ බොහෝවිට වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ට වැළදෙන, ශරීරයේ රුධිර වාහිනී වල ඇතිවන තත්වයකි…
ඔබට දැනටමත් දියවැඩියාව තියෙනවා නම් ඔබටත් මේ ප්‍රශ්න ඇති. සීනි රහිත ආහාරපාන, චයිනීස් ආහාර, පලතුරු, ව්‍යායාම මේ අසනීපයත් එක්ක සම්බන්ද…
හර්පිස් කියන්නේ herpes simplex virus (HSV) ලෙස හදුන්වන වෛරසය ශරීරගත වීමෙන් වැළදෙන රෝගයකි. හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ග දෙකක් ඇති අතර…
ඉස්හොරි ඔබටත් කරදරයක්ද? නැති කරගන්නේ කොහොමද කියල හිතනවද? එහෙමනං මේක බලන්න. ස්වභාවික ක්‍රම සහ ප්‍රතිකාර ගැන දැනගන්න. පහත Slideshow එක…