corona patient on ventilator

කොරෝනා වැළදුණු අය මරණයට පත් වන්නේ කොහොමද?

දිනෙන් දින කොරෝනා මරණ වැඩි වෙද්දී ඇත්තටම කොරෝනා වෛරස් ආසාදනය නිසා මරණයට පත් වන්නේ කොහොමද කියා ඔබත් කල්පනා කර ඇති. මුලින් අපි බලමු Covid–19 කියන්නේ මොකද්ද කියලා? Covid 19 කියන්නේ අපගේ ස්වසන පද්දතියට ආසාදනය වන වෛරස් ආසාදනයක්. බොහෝවිට මෙම ආසාදනය භයානක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ස්වසන පද්දතියට බලපාන රෝගයක් නිසා ඒ ආශ්‍රිත …

Malaria_Red_cell

මැලේරියා රෝගය (Malaria)

මැලේරියා යනු Plasmodium ලෙස හදුන්වන පරපෝෂිතයෙකු අපගේ ශරීරයට ඇතුළු වීමෙන් වැළදෙන රෝගයකි. මෙම පරපෝෂිතයා අපගේ ශරීරයට ඇතුළු වන්නේ ඇනොෆිලස් ලෙස හදුන්වන මදුරුවෙකු දෂ්ට කිරීම මගිනි. මැලේරියා ඇතිකරන Plasmodium පරපෝෂිතයන් වර්ග 5ක් ඇති නමුත් ප්‍රධාන වර්ග 2ක් බොහෝ විට මෙම රෝගය ඇති කරයි. එනම් plasmodium falciparum සහ plasmodium vivax වෙයි. රෝග ලක්ෂණමෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ …

ක්‍ෂය රෝගය කියන්නේ මොකද්ද

ක්‍ෂය රෝගය කියන්නේ Mycobacterium tuberculosis කියන බැක්ටීරියාවෙන් ඇතිවන රෝගයක්. මෙම බැක්ටීරියාව බොහෝවිට ආසාදනයට ලක්වන්නේ පෙනහළු වලට වන අතර සමහර අවස්ථාවන්වලදී ශරීරයේ අනෙකුත් අවයව වලටත් බලපායි.ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ ක්‍ෂය රෝගය වැලදී ඇතත් එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතියෙන් සගවා ඇති අතර සැමවිටම ජනගහනයෙන් මිලියන 10කට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙයින් අදහස් කරන්නේ ක්‍ෂය රෝගය වැළදෙන හැමෝටම …

කොවිඩ් 19 වෛරසයේ වර්ග 6ක් ඇති බව පර්යේෂකයන් පෙන්වයි

King’s College London හි පර්යේෂකයන් covid 19 වෛරසයේ වර්ග 6ක් ඇති අති බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේදී එක් එක් වර්ගයට අනුව රෝග ලක්ෂණ වෙනස් වන බවත් පවසා සිටිනවා. ඒ අනුව වැඩි අවදානමක් ඇති කලහැකි වෛරසයට ගොදුරු වන්නන්ව ඉක්මනින් හදුනාගෙන ඒ සදහා පියවර ගන්න පුලුවන් වන බව ඔවුන් පවසනවා. එම වර්ග 6 ට අදාලව පෙන්නුම් කරන …

ඉබෝලා (Ebola)

ඉබෝලා කියල කියන්නේ වෛරස් ආසාදනයක්. ඒක ඇතිවන්නේ Filoviridae කියන වෛරස් කාණ්ඩය තුල ඇති වෛරසයකින්. දැනට එසේ මෙම රෝගය ඇතිකරන වෛරස 6ක් හදුනාගෙන තියෙනවා. මෙම ආසාදනය ගැන මෙතරම් කථාකරන්න හේතුව මෙය ආසාදනය වන අයගෙන් 50%ක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් (90%) මරණයට පත්වීමයි. තවම මේ සදහා ස්ථිර ප්‍රතිකාරයක් නොමැත. මුලින්ම ඉබෝලා වෛරස ආසාදනය හදුනා ගන්නේ සුඩානයෙන් …

Stress නැත්නම් ආතතිය එක්ක සම්බන්ධ සෞඛ්‍ය ගැටළු

නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ ආතතිය එහෙමත් නැත්නම් stress මගින් රෝගී තත්වයන් බොහොමයකට අතවනන බවත්, නැත්නම් රෝගී තත්වයන් වැඩි කරන බවත්ය. Stress එකෙන් වැඩි වෙන්න පුළුවන් රෝගී තත්වයන් මොනවද? අපි දැන් ඒ ගැන බලමු. හදවත් රෝග ස්ට්‍රෙස් නිසා හෘද ස්පන්දන වේගය හා රුධිර වාහිනී වල රුධිරය ගලායෑම වැඩි කරයි. එමගින් රුධිරයට කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ නිකුත් කිරීමක් …

osteoporosis

ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis)

මුලින්ම බලමු ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකද්දකියලා. එය අපේ ශරීරයේ අස්ථි බිදී යාමේ අවදානම වැඩිවීමයි. එම අවදානම කොච්චර වැඩිද කියනවා නම් සුළු වැටීමකදී හෝ අස්ථි බිදී යා හැකියි. බොහෝවිට මෙලෙස බිදී යන්නේ උකුල් ඇටය, මැණික් කටුව හෝ කොදුඇට පේළියයි. සාමාන්යෙන් අපේ ශරීරයේ සෑම අවයවයක්ම දිනපතා අලුත් වැඩියා වෙයි. එහිදී පරණ සෛල විනාශ වී අලුත් ඒවා වලින් එම …

ෂොපින් යනකොට ග්ලව්ස් දාන්න ඕනද?

කොරෝනා වෛරස් ආසාදිතයින් දිනෙන් දින ඉහළ යද්දී, ඒ ගැන තියෙන බයත් වැඩි වෙන්න පුලුවන් . ඒ නිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට අපි කරන දේවල් වැඩි වෙනවා. ඒක හොඳ දෙයක් වුනත් එතනදී අපි මතක තියා ගන්න ඕනා අපි කලයුතු අත්‍යවශ්‍ය දේවල් අමතක නොකරන්න. දැන් අපි බලමු ෂොපින් යනකොට ග්ලව්ස් දාන එක අත්‍යවශ්‍ය දෙයක්ද කියල. එකට දෙන්න …

මී උණ (Leptospirosis)

මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාල වල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 – 2000 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වේ. මෙම රෝගයට වඩාත් ගොදුරු වන්නේ වී ගොවියන්ය. රෝග කාරකයලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව මගින් මී …