King’s College London හි පර්යේෂකයන් covid 19 වෛරසයේ වර්ග 6ක් ඇති අති බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේදී එක් එක් වර්ගයට අනුව රෝග ලක්ෂණ වෙනස් වන බවත් පවසා සිටිනවා. ඒ අනුව වැඩි අවදානමක් ඇති කලහැකි වෛරසයට ගොදුරු වන්නන්ව ඉක්මනින් හදුනාගෙන ඒ සදහා පියවර ගන්න පුලුවන් වන බව ඔවුන් පවසනවා.

එම වර්ග 6 ට අදාලව පෙන්නුම් කරන රෝග ලක්ෂණ කාණ්ඩ 6කට වෙන් කර තිබෙනවා.

  1. උණක් නැතිව එන සෙම්ප්‍රතිශ්‍යාව
  2. උණ සමග එන සෙම්ප්‍රතිශ්‍යාව
  3. ආහාර මාර්ග පද්දතිය හා සම්බන්ද ලක්ෂණ
  4. පළමු වර්ගයේ දරුණු රෝග ලක්ෂණ සමග ඇගපත රිදීම
  5. දෙවන වර්ගයේ දරුණු රෝග ලක්ෂණ සමග සිහිය වෙනස්වීම
  6. තුන්වන වර්ගයේ රෝග ලක්ෂණ සමග ස්වසන සහ ආහාර මාර්ග පද්දතියේ රෝග ලක්ෂණ

එසේම පර්යේෂකයන් පවසන්නේ වයසක, අදික තරබාරු සහ දියවැඩියාව හා අධිරුධිර පීඩනය වැනි අය මෙහි 4, 5 සහ 6 ලක්ෂණ පෙන්නුම් කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවයි.

කොරෝනා හා සම්බන්ද තවත් ලිපි

Source : skynews

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk