Insomnia එහෙමත් නැත්නම් රෑට නින්ද යන්නේ නැත්නම් කලබල වෙන්න ඕනද? එකට මොකද කරන්න ඕනේ.
ඒ ගැන දැනගන්න පහත slideshow එක බලන්න.

රෑට නින්ද යන්නේ නැද්ද?
රාත්‍රියට නිදා ගැනීමේ අපහසුතාවය insomnia ලෙස හදුන්වයි. සමහරුන්ට නින්දට යාමේ අපහසුතාවක් ඇති අතර තවත් අයට ඉක්මනින් නින්දෙන් අවදි වෙයි. ප්‍රතිපලය නින්දෙන් අවදිවූ ඔබට ප්‍රබෝදමත් භාවය නොමැති වීමයි.

Transient, or short-term, insomnia
නින්ද නොයෑම කෙටි කාලයක් තුල දක්නට ලැබෙන අතර, එනම් එක් රාත්‍රියක් හෝ සති කිහිපයක් වැනි කාලසිමවකි. ඔබට සුවබර නින්දක් ලබාගැනීමට කළහැකි සමහර දේවල් ගැන ඊලග slides වලින් බලාගත හැක.

Sleep tip #1
ඔබගේ නිදන කාමරය ලස්සන තැනක් කරගන්න. ඔබ නිවැරදි bed සහ mattress එක තෝරාගෙන ඇති බවට තහවුරු වන්න. මන්ද වැරදි mattress එකකට ඔබේ නින්ද සොරාගන්න දෙන්න එපා.

Sleep tip #2
ඔබේ නිදන කාමරයේ ඇද නිදාගැනීම සදහා පමණක් භාවිතා කරන්න. TV බලන්න, කෑම කන්න, රැකියාවේ අමතකවූ දේ කරන්න භාවිතා කරන්න එපා.

Sleep tip #3
Reconditioning කියන්නේ මොකද්ද? ඔබට නින්ද යන්නේ නැත්නම් ඇදට වෙලා ඉන්න එපා, නැගිටලා වෙන කාමරයකට යන්න. ඔබේ ඇද පාවිච්චි කලයුත්තේ නින්ද යෑමට මිසක්, ඇහැරගෙන ඉන්න නෙමේ.

Sleep tip #4
නිදාගන්න, නැගිටින වෙලාව වෙනස් කරන්න එපා, සති අන්තයේ වුනත් වෙනද නගිටන වෙලාවට නැගිටින්න. එවිට කාලයත් සමග ඔබේ මොලය එම වෙලාව නිදාගන්න සහ නැගිටින වෙලාව ලෙස සලකා ක්‍රියා කරයි.

Sleep tip #5
කොච්චර නිදිමත වුනත් හැන්දෑවට නිදාගන්න එපා. Do not nap.

Sleep tip #6
කැෆෙන්(caffeine) අඩංගු පානයන් හැන්දෑවට පමණක් සිමා කරන්න. මතක තබාගන්න චොකලට් සහ කොකෝවා වලත් කැෆෙන් ඇතිබව.

Sleep tip #7
නින්දට යෑමට පැය 2-3 කට පෙර මද්‍යසාර පානය කරන්න එපා. දුම්පානයෙන් වලකින්න. මන්ද ඔබට දැනටමත් තිබෙන නින්ද නොයෑම එයින් තවත් වැඩි කල හැක.

Sleep tip #8
ව්‍යායාම කිරීම ප්‍රයෝජනවත් වෙයි. නමුත් නින්දට යාමට මොහොතකට පෙර ව්‍යායාම කරන්න එපා.

Sleep tip #9
ඉතා අධික ආහාර ප්‍රමාණයක් රාත්‍රියට අනුභව කරන්න එපා, නින්දට මොහොතකට පෙරත් අනුභව කරන්න එපා.

Sleep tip #10
නින්දට යාමට පෙර මනස නිදහස් කරගන්න. ඔබ ආසම පොතින් පිටු කිහිපයක් කියවන්න, ආසම සින්දු කිහිපයක් අහන්න.