නිදා ගැනීමේ අපහසුතා (Sleep Disorders) – Slideshow
නිදාගෙන උදේ නැගිටිත්දීත් කිසිම නැවුම් බවක් නැද්ද? ඔබටත් සුව නින්දක් ලැබෙන බව ඔබ දන්නේ කොහොමද? ඒ සදහා කරන්න පුළුවන් මොනවාද?…
අපගේ දැනුම – ඔබගේ සෞඛ්‍ය
නිදාගෙන උදේ නැගිටිත්දීත් කිසිම නැවුම් බවක් නැද්ද? ඔබටත් සුව නින්දක් ලැබෙන බව ඔබ දන්නේ කොහොමද? ඒ සදහා කරන්න පුළුවන් මොනවාද?…
බොහෝවිට මේ සදහා හේතුවන දේවල් කිහිපයක් අපගේ පහත slideshow එකෙන් දැනගන්න.
Scabies කියලා කියන්නේ සමෙහි ඇතිවන රෝගී තත්වයක්. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝගය ඇති වන්නේ කොහොමද කියලා දැනගන්න පහත…
සොරයිසිස් කියන සමේ රෝගය ගැන ඔබ දන්නේ මොනවාද? ප්‍රතිකාර තිබෙනවද? ඒ ගැන දැනගන්න අපගේ පහත slideshow එක බලන්න.
Insomnia එහෙමත් නැත්නම් රෑට නින්ද යන්නේ නැත්නම් කලබල වෙන්න ඕනද? එකට මොකද කරන්න ඕනේ. ඒ ගැන දැනගන්න පහත slideshow එක…
සෙංගමාලය යනු අක්මාවේ ඇතිවන ප්‍රදාහයක් වන අතර එයට හේතු වන්නේ වෛරස් ආසාදනයකි. එය බෝවෙන්නේ කොහොමද? ඒ සදහා ප්‍රතිකාර මොනවාද?
ඒඩ්ස් ඇතිවුණේ කොහොමද? මුල්ම රෝගීන්ගේ සිට මේ දක්වා පැතිරුනේ කොහොමද කියල දැනගන්න මේ slideshow එක බලන්න.