සෙංගමාලය යනු අක්මාවේ ඇතිවන ප්‍රදාහයක් වන අතර එයට හේතු වන්නේ වෛරස් ආසාදනයකි. එය බෝවෙන්නේ කොහොමද? ඒ සදහා ප්‍රතිකාර මොනවාද?

Hepatitis - What Puts You at Risk (සෙංගමාලය ඇතිවීමට බලපාන්නේ මොනවාද)
සෙංගමාලය යනු අක්මාවේ ඇතිවන ප්‍රදාහයක් වන අතර එයට හේතු වන්නේ වෛරස් ආසාදනයකි. එම වෛරස් නම් Hepatitis A, Hepatitis B, Hepatitis C, Hepatitis D, සහ Hepatitis E වෙයි. සමහර හෙපටයිටිස් ආසාදන මාසයකින් පමණ නැතිවී ගියත්, සමහර ඒවා නිසා සිරෝරිස් නම් භයානක අවස්ථාව දක්වාම වර්දනය විය හැක.

සෙංගමාලය - පැතිරෙන්නේ කොහොමද?
Hepatitis A සහ E, ජලය සහ ආහාර සමග මුසුවී අපගේ ආහාර මාර්ග පද්දතිය තුලින් ශරීරයට ඇතුළු වෙයි.
Hepatitis B සහ C පැතිරෙන්නෙ රුධිරය හෝ එහි කොටස් වලින් හෝ ලිංගික ඇසුරක් මගිනි.

Hepatitis A සහ E
මෙම වෛරස නිසා සෙංගමාලය පැතිරීගිය බොහෝ විට එයට හේතු වී තිබුනේ, එම වෛරස ජලයට එකතුවීමෙන් හෝ කෑමට එකතු වීම නිසා ශරීරගත වූ බවයි. එමනිසා එළවලු, පලතුරු අනුභවයට පෙර අනිවාර්යෙන්ම අත් සෝදන්න. උණුකර නිවාගත් ජලය පමණක් බොන්න. Hepatitis A සහ B වැලැක්වීම සදහා එන්නත් නිපදවා ඇත.

අත් සේදීම එතරම්ම වැදගත්
Hepatitis A පිටත පරිසරයේ මාස ගණනක් වුවත් ජිවත් විය හැක. එමනිසා හොද සෞඛ්‍යය පුරුදු නිසා මෙය තමන්ට වැළදීමත් අනුන්ට පැතිරවීමත් වැළක්විය හැක. වැසිකිලියට යෑමෙන් පසු අත් සෝදන්න අමතක කරන්න එපා. Hepatitis බහුලව තිබෙන ප්‍රදේශවල වෙළදසැල් වලින් ආහාර මිලදී ගන්න එපා.

Hepatitis B සහ C
අසදනයවූ රුධිරයෙන් හෝ වෙනත් තරලයන්ගෙන් මෙය ආසාදනය වෙයි.

1. ලිංගික ක්‍රියාකාරකම් වලදී
2. අසාදිත රුධිරය අපගේ නිරාවරණය වූ තුවාලයක වැදීමෙන් හෝ ඇස් වලට විසිවීමෙන්
3. රෝහල් කාර්යමණ්ඩලයේ අය නම් ආසාදිත එන්නත් කටු ඇනිමෙන්ද (needle prick injury)
4. කලාතුරකින් රුධිර පරවිලයනයෙන්ද බෝ වෙයි.

පච්චා කෙටීමෙන් මෙම වෛරස ශරීරගතවූ අවස්ථා බොහොමයි. එමනිසා ඔබ පච්චා කෙටීමට යනවනම්, එම ස්ථානය ඒ සදහා භාවිතා කරන උපකරණ නිසි ලෙස බිජානුහරණය කර ඇති බවට තහවුරු කරගන්න. එසේම ඔබ සැලුන් එකකින් කොණ්ඩය කපන විටත් ඒ සදහා පාවිච්චි කරන තල අලුත් ඒවා බව තහවුරු කරගන්න.

ඔබගේ සහකාරිය හෝ සහකරුවා එක් අයකුට පමණක් සිමා කර ගන්න. මෙම වෛරස බෝ වෙන්නාවු ප්‍රධාන ක්‍රමය අසදිතයෙකු සමග ලිංගික ඇසුරයි.

ඔබගේ දත් බුරුසු, razors, nail clippers, washcloths, needles වැනි දෑ අන් අය සමග බෙදා ගන්න එපා.