හාට් ඇටැක් ඇති වෙන්නේ කොහොමද සහ එකට හේතු මොනවද? වළක්වාගන්න නම් මොකද්ද කරන්න ඕනේ?
ඒ ගැන දැනගන්න අපේ Slideshow එක බලන්න.

අපේ හෘදයේ ක්‍රියාකාරිත්වය ගැන දැනගනිමු.
අපේ හෘදයත් අනිත් මාංශ පේශි වගේම එහි පැවැත්ම සදහා ඔක්සිජන් (O2) අවශ්‍ය වෙයි. එය දිනකට 100,000 වාරයක් පමණ ස්පන්දනය වෙන අතර සැම මිනිත්තුවකම රුධිරය ලීටර 19-20 ක් පමණ ශරීරය පුරා පොම්ප කරයි.

හෘද රෝග කියන්නේ....
හෘදයෙන් කොච්චර රුධිරය පොම්ප කලත් ඒවා තමාගේ සෛල වලට භාවිත කල නොහැක, ඒ සදහා වෙනම රුධිර නාල ඇත. මෙම රුධිර නාල වල කොලොස්ටරෝල් සහ වෙනත් මේදය තැන්පත්වීමෙන් රුධිර නාල සිහින් වෙයි. එවිට හෘදයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙයි. නමුත් හෘදයට තමන් කරන කාර්යය අඩු කල නොහැක, එවිට හෘදය කැක්කුමක් ඇතිවන අතර එය angina ලෙස හදුන්වයි.

එතකොට heart attack කියන්නේ මොකද්ද?
හෘදයට රුධිරය සපයන නාල සිහින්වී තිබෙන අවස්ථාවක රුධිර කැටති වලින් එම නාල අවහිරවූ විට හෘදයට අවශ්‍ය ඔක්සිජන් නොමැති වීමෙන් එම සෛල මරණයට පත් වෙයි. මෙය heart attack ලෙස හදුන්වයි. මෙහි භයානකම අවස්ථාවාදී, හෘදය සම්පුර්ණයෙන් තම කාර්යය නැවත්වීමට හෝ අක්‍රමවත් ලෙස ස්පන්දනය විය හැක.

Heart disease: the number-one killer
ලොව වටා සිදුවන මරණ වලින් අංක එකටම ඇත්තේ හෘද රෝගයි.

Risk factors for heart disease
හෘද රෝග සදහා අවදානම වැඩි කරන සමහරක් කාරණා,

- දුම්පානය,
- අධි රුධිර පීඩනය,
- කොලොස්ටරෝල්,
- දියවැඩියාව,
- පවුලේ සාමාජිකයන්ට හෘද රෝග තිබීම,
- තරබාරුකම.

හෘද රෝග සදහා අවදානම වැඩි කරන පුරුදු
- ව්‍යායාම නොකිරීම
- මේදය අදික ආහාර අනුභවය
- මානසික පීඩනය
- type A පෞද්ගලිකත්වය(aggressive, impatient, competitive)

එකවරම හෘදය නතර වීම
හෘද රෝග කෙනෙකුගේ කෙනෙකුට දැනෙන ක්‍රමය වෙනස් විය හැක. සමහර අයට හුස්ම ගැනීමේ අපහසුවත් තවත් සමහර අයට පපුවේ කැක්කුමත් ඇතිවේ. නමුත් අවාසනාවන්ත ලෙස සමහරුන්ගේ හෘදය නැවතීමෙන් මෙය ආරම්භ විය හැක. මෙය මරනියයි. ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.

රෝග ලක්ෂණ මොනවද?
- පපුවේ කැක්කුම.
- හුස්ම ගැනීමට අපහසු වීම.
- හක්කේ කැක්කුම.
- කොන්දේ කැක්කුම(වම් පැත්තේ)

වෙනත් රෝග ලක්ෂණ මොනවද?
- කරකැවිල්ල සහ මද හිසරදය.
- හද ගැස්මෙහි වෙනසක් දැනීම.
- වමනයට ඒම.
- බඩේ කැක්කුම.

දියවැඩිය රෝගීන් හට සමහරවිට හෘද රෝගයකදී පපුවේ කැක්කුමක් ඇති නොවන අතර ශරීරයට අපහසුතාවයක් පමණක් දැනේ.

ECG කියන්නේ මොකටද?
හෘද රෝග නිශ්චය සදහා වෛද්‍යවරුන් භාවිතා කරන්නාවූ පරීක්ෂණයකි. මෙහිදී හදවතෙහි electrical ක්‍රියාකාරිත්වය සොයා බලයි. මෙමගින් දැනගතහැකි කරුණු අතර,
1. අසාමාන්‍ය ලෙස හෘදයේ ගැස්ම
2. පෙර heart attack
3. අලුත් heart attack
4. රුධිරයේ electrolytes වෙනස්වීම්.
5. Myocarditis, pericarditis වෙයි.

Echocardiography කියන්නේ මොකටද?
එකෝ පරීක්ෂණය ලෙස හදුන්වන්නාවූ මෙයින් හෘද පේශීන් වල ක්‍රියාකාරිත්වය සොයා බලයි. නිරෝගී පුද්ගලයෙකුගේ හදවත, එයට ලැබෙන මුළු රුධිර ප්‍රමාණයෙන් 50%-60% ක ප්‍රමාණයක් එක් ස්පන්දනයකදී පිට කරයි. එකෝ පරීක්ෂණය මගින් පුද්ගලයෙකුගේ හෘදය මීට වඩා දුර්වලද නැද්ද යන්න සොයා බැලිය හැකියි.

Angiography කියන්නේ මොකටද?
හෘදයේ කිරීටක නාල එනම් හෘදයට රුධිරය සපයන රුධිර වාහිනී වලට කුඩා බටයක් ඇතුළු කර ඒ හරහා ද්‍රවණයක් ඇතුළු කර X-ray පින්තුර ලබා ගැනීමයි. මෙහිදී රුධිර නාල කීයක් අවහිර වී ඇත්ද සහ අවහිරවී ඇති අනුපාතය ලබා ගත හැක.

ප්‍රතිකාර මොනවාද?
මෙහිදී ජිවන සහ ආහාර රටාවන් වෙනස් කිරීම, ව්‍යායාම කිරීම, සහ වෛද්‍ය ප්‍රතිකාර යන සියල්ල උපකාරී වෙයි.

Common medications used to treat heart disease
Beta blockers - හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය අඩු කරයි.
Nitroglycerin - රුධිර වාහිනී පළල් කරයි.
calcium channel blockers - හෘද ස්පන්දනය නිසි පිළිවෙලට වීමට උපකාරී වෙයි.
ACE Inhibitors - රුධිර වාහිනී පළල් කරයි
Statins - කොලෙස්ටරෝල් අඩු කරයි.

When medications aren't enough
බෙහෙත් පමණක් ප්‍රමාණවත් නොවුණු විට පහත සදහන් ශල්‍ය ප්‍රතිකාර කරයි.

- Coronary (balloon) angioplasty
- Stents
- Atherectomy
- Brachytherapy

වලක්වා ගැනීමට
නිරෝගී ආහාර රටාවක් ඉතා වැදගත් තැනක් ගනියි. ධාන්‍ය, එළවලු, පලතුරු වලින් සමබර ආහාර වේලක් ලබාගන්න.

ජිවන රටාවේ කල හැකි වෙනස්කම්
- දුම්පානයෙන් වලකින්න.
- මද්‍යසාර පාලනයකින් ගන්න.

නිතිපතා ව්‍යායාම, රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනය කිරීම, නිතිපතා ඇස්ප්‍රින් නියමිත මාත්‍රාව ගැනීම හෘද රෝග සදහා තිබෙන අවදානම අඩු කරයි.