ඉස්හොරි ඔබටත් කරදරයක්ද? නැති කරගන්නේ කොහොමද කියල හිතනවද? එහෙමනං මේක බලන්න. ස්වභාවික ක්‍රම සහ ප්‍රතිකාර ගැන දැනගන්න.
පහත Slideshow එක බලන්න.

Dandruff - ඉස්සොරි
ඔබත් තද පැහැති ඇදුමක් ඇදගෙන පාරේ යන්න බැරි තරම් ඉස්සොරි වලින් වද විදින්නෙක්ද?<br>ඇත්තටම ඉස්සොරි කියන්නේ අපේ සමේ මැරුණු සෛල වැටී යාමයි.

හිසකෙස් වල ප්‍රශ්නයක්ද?
ඉස්සොරි තිබීමෙන් ඔබේ හිසකෙස් අපිරිසිදු බව අදහස් නොකෙරේ, නමුත් ඔබ ඔබේ හිසකෙස් හැඩගන්වන ආකාරයත්, එ සදහා පාවිච්චි කරන අලේපනත් නිසා හිස අපිරිසිදු විය හැක. මන්ද එම ආලේපන මගින් සමේ ප්‍රතික්‍රියා ඇතිකර ඉස්සොරි තවත් වැඩි කරයි. ඔබ දැනටමත් ඉස්සොරි ඇති කෙනෙක් නම්, ඔබේ හිසකෙස් නිසි ලෙස සොදන්නේ නැත්නම් මෙම තත්වය තවත් බරපතල විය හැකියි.

දක්නට ලැබෙන්නේ හිසේ පමණද?
නැහැ, ඉස්සොරි හිසෙහි පමණක් නොව, නළලේ, ඇස් පිහාටු වල සහ කනේ පපුවේ යන ඕනෑම ස්ථානයක දැකගත හැකියි. ඔබේ සමත් තෙල් ගතියෙන් වැඩිද? එසේ නම් ඔබටත් අවදානම වැඩියි.

ඉස්සොරි වලට යන්න කියන්නේ කොහොමද?
අද වෙළදපොල තුල ඉස්සොරි පලවාහරින shampoo වර්ග බොහොමයක් ඇති අතර ඒවා වල අඩංගු වන්නේ
1. Ketoconazol
2. Salicylic acid
3. Selenium sulfide
4.Tar
5. Zinc pyrithione

ඉස්සොරි ඉවත් කරන ස්වභාවික ප්‍රතිකර්ම මොනවාද?
කෝමාරිකා - මෙයින් හිස කැසිම සහ පොතු ගැලවියාම නවතයි.
Tea tree oil shampoo
Lemongrass shampoo

නිවැරදිව හිස සෝදන්න
සැම shampoo වර්ගයකම එය පාවිච්චි කල යුතු ආකාරය සදහන් විය යුතුයි. Shampoo පාවිච්චි කිරීමේදී මුලින් එය හොදින් හිස්කබලෙහි තවරන්න, විනාඩි 5 ක පමණ සිට හිස සෝදා හරින්න.

හිරු එලිය
හිස හිරු එලියට නිරාවරණය වීමෙන් හිසෙහි දිලිර වර්දනය අඩු වන අතර එමගින් ඉස්සොරි වර්දනය අඩු වෙයි.

වෛද්‍යවරයා මුණගැසිය යුත්තේ..
ඔබ ඉස්සොරි පලවාහරින shampoo වර්ගයක් සති කිහිපයක් බාවිතා කලත් පලක් වුනේ නැද්ද? ඔව්, ඔබේ වෛද්‍යවරයා හමුවීමට යන්න.

ඉස්සොරි වලට හේතුව මොකද්ද?
මේකට හේතුව හරියටම දන්නේ නැහැ. නමුත් මේකට දිලිර ආසාදනයක් හේතුවන බව සිතනවා. අපේ හිසකෙස් ආශ්‍රිත ග්‍රන්ථි වලින් නිපදවන sebum ලෙස හදුන්වන දෙයත් තෙල් ගතියත් නිසා දිලිර වර්දනයට හොද පසුබිමක් ලබා වෙයි. මෙම දිලිර සාමාන්‍යයෙන් හිසේ සිටියත් වර්දනය අදික වූවිට ඉස්සොරි ඇති කරයි.

සමේ වෙනත් රෝග වල බලපෑම
වෙනත් සමේ රෝග එනම්, කුරුලෑ, දද, සොරයසිස් නිසාත් ඉස්සොරි වර්දනය විය හැක.

ඉස්සොරි, හානිකරද නැත්නම් වදයක් පමණද?
ඉස්සොරි ඔබට කරදරයක් වුවත් එය හානිකර නැහැ. එයින් ඔබ අපිරිසිදු බව හැගෙන්නේ නැහැ. ඉස්සොරි බෝ වන්නේ නැහැ. වෙන කෙනෙකුගේ ඉස්සොරි වලට ඔබ නිරාවරණය වුව කියා එය ඔබට බෝවන්නේ නැහැ.