herpes_virus

හර්පිස් (Herpes) කියන්නේ මොකද්ද

හර්පිස් කියන්නේ herpes simplex virus (HSV) ලෙස හදුන්වන වෛරසය ශරීරගත වීමෙන් වැළදෙන රෝගයකි. හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ග දෙකක් ඇති අතර එය HSV1 (oral herpes) හා HSV2 (genital herpes) ලෙස හදුන්වයි. මෙම වෛරසය (HSV2) බෝ වෙන්නේ පහත ක්‍රම වලිනි. අනාරක්ෂිත ලිංගික ඇසුරකින් මුඛ හෝ ගුද මාර්ග ප්‍රවේශයකින්.( මෙම වෛරසය වැළදී ඇති කෙනෙක්ගේ වැසිකිලිය පාවිච්චි කිරීමෙන්, තුවායක් …

dandruff

ඉස්සොරි (Dandruff) – Slideshow

ඉස්හොරි ඔබටත් කරදරයක්ද? නැති කරගන්නේ කොහොමද කියල හිතනවද? එහෙමනං මේක බලන්න. ස්වභාවික ක්‍රම සහ ප්‍රතිකාර ගැන දැනගන්න. පහත Slideshow එක බලන්න.

ෂොපින් යනකොට ග්ලව්ස් දාන්න ඕනද?

කොරෝනා වෛරස් ආසාදිතයින් දිනෙන් දින ඉහළ යද්දී, ඒ ගැන තියෙන බයත් වැඩි වෙන්න පුලුවන් . ඒ නිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට අපි කරන දේවල් වැඩි වෙනවා. ඒක හොඳ දෙයක් වුනත් එතනදී අපි මතක තියා ගන්න ඕනා අපි කලයුතු අත්‍යවශ්‍ය දේවල් අමතක නොකරන්න. දැන් අපි බලමු ෂොපින් යනකොට ග්ලව්ස් දාන එක අත්‍යවශ්‍ය දෙයක්ද කියල. එකට දෙන්න …

මී උණ (Leptospirosis)

මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාල වල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 – 2000 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වේ. මෙම රෝගයට වඩාත් ගොදුරු වන්නේ වී ගොවියන්ය. රෝග කාරකයලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව මගින් මී …