cancer child

පිළිකා (Cancer) කියන්නේ මොකද්ද?

අපගේ ශරීරය සෑදී තිබෙන මුලික ඒකකය වන්නේ සෛලයයි. එම සෛල කාලයක් ගතවූ පසු හෝ නැත්නම් හානි වූ විට මිය යයි. එවිට අලුත් සෛලයකින් එම අඩුව පුරවයි. මෙම ක්‍රියාවලිය පිළිවෙලකට ජාන වලින් මෙහෙයවන අතර, එහි ක්‍රියාකාරීත්වයට බාදා ඇතිවූ විට සෛල පාලනයකින් තොරව බෙදීමට පටන් ගනියි. මෙසේ අපිළිවෙලට බෙදුණු ඇසට නොපෙනෙන සෛල එකතුවී ඇසට පෙනෙන ගෙඩියක් (tumor) …

පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Prostate cancer)

පුරස්ථි ග්‍රන්ථියේ ව්‍යුහයපුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින්, ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටි ඉතා කුඩා ග්‍රන්ථියකි. මුත්‍රා හා ශුක්‍ර තරලය ශරීරයෙන් ඉවතට ගෙන යන, ශිෂ්ණය හරහා ‍දිවෙන කුඩා නාලයක් වැනි වූ මුත්‍ර මාර්ගය මේ හරහා පිහිටා ඇත. ශුක්‍ර තරලයේ 60%ක් පමණ නිපදවීමට දායක වන ශුක්‍රධර නාලිකා නම් කුඩා ග්‍රන්ථි දෙක පුරස්ථි ග්‍රන්ථියට ඉහළින් ඉතා ආසන්නව පිහිටයි. පුරස්ථි ග්‍රන්ථියට …