කොන්දේ කැක්කුම කියන්නේ මොකද්ද? බය වෙන්න ඕන රෝග ලක්ෂණ මොනවාද? වැදගත්ම දේ මේක වලක්වා ගන්නේ කොහොමද කියල දැනගන්න. Slideshow එක බලන්න.

කොන්දේ කැක්කුම, මොකද්ද මේක?
ලොව ජිවත්වන සැම කෙනෙක්ම, ජිවිතයේ කවදා හෝ මෙයින් පීඩා විද ඇති බව කිවොත් එය වැරදි නැත. කොන්දේ කැක්කුම ලෙස මෙහි හදුන්වන්නේ, කොන්දේ ඉල ඇට වලට පහලින් ඇති ප්‍රදේශයයි (රුපය බලන්න).

කැක්කුම මොනවගේද?
ඒක, පොඩි සියුම් කැක්කුමක සිට ඉතා තද නැගිටගන්නවත් බැරි කැක්කුමක් විය හැක. ඇවිදිනවිට වැඩි විය හැක. ක්‍රීඩා කරනවිට සිදුවූ ඇදීමක්, පහරක් නිසා හෝ ලොකු බරක් ඉසිලීම නිසා ක්ෂණික කැක්කුමක් ඇති විය හැක. කැක්කුම පැය 72ක වැනි කාලයක් තුල අඩු නොවුනොත් වෛද්‍ය උපකාර පතන්න.

ඉක්මනින් වෛද්‍ය උපකාර පැතියයුතු අවස්ථා
වැටීම හෝ පහරක් නිසා කොන්දේ ඇතිවන කැක්කුම වෛද්‍යවරයකු විසින් පරික්ෂා කර බැලිය යුතුයි. ඊට අමතරව කොන්දේ කැක්කුමත් සමග උණ, කකුලේ පනනැති භාවය, මුත්‍රා නොදැනුවත්ව පිටවීම, කැස්සත් සමග කැක්කුම වැඩිවීම යන ඒක ලක්ෂණයක් හෝ තිබේ නම් වහාම වෛද්‍ය උපකාර පතන්න.

මස් පෙරලිමක්ද නැත්නම් සයටිකාද?
අදික බර ඉසිලීම නිසා හෝ විඩාවට පත්වන තුරු ව්‍යායාම කිරීම නිසා හෝ ඇතිවන කොන්දේ කැක්කුමට හේතුවන්නේ මංෂ පේශි ඇදීමයි (muscle strain). නමුත් සමහරවිටක කොන්දේ කැක්කුමට හේතු වන්නේ කශේරුකාවේ ඇතිවන තදවීම නිසා sciatic ස්නායුව තද වීමයි. මෙය සයටිකා ලෙස හදුන්වයි. මෙම කැක්කුම කොන්දේ සිට කකුලට දිව යයි.

කොන්දේ කැක්කුමට හේතු - රැකියාව
ඔබගේ රැකියාවත් බර ඉසිලීම, ඇදීම වැනි කොන්ද ඇඹරෙන දෙයක් හා සම්බන්දද? හෝ ඔබ දවස පුරාම අපහසුවෙන් පුටුවක් මත වාඩිවී වැඩ කරනවද? මේවා කොන්දේ කැක්කුමට හේතුවිය හැක.

කොන්දේ කැක්කුමට හේතු - ඔබගේ බෑගය
ඔබත් දිනපතා අදික බරක් සහිත බෑගයක් රැගෙන යනවාද? එය කොන්දේ කැක්කුමට හේතුවිය හැක.

කොන්දේ කැක්කුමට හේතු - විනෝදයට කරන දේ
ඔබ විනෝදයට කරන දේ නිසා මාංශ පේශි අදික ලෙස අදෙනවද? උදා- gym හෝ golf වැනි ක්‍රීඩා. එය කොන්දේ කැක්කුමට හේතුවිය හැක.

කොන්දේ කැක්කුමට හේතු - ඔබගේ ඉරියවුව
ඔබ ඉදගෙන සිටින විට නිතර තුනටිය කෙලින් තබාගන්න උත්සාහ කරන්න. කකුල් පොඩි පාපුටුවක තබාගන්න. සිටගෙන සිටින විට කකුල් දෙකටම සමාන ලෙස බර යොදාගන්න.

කොන්දේ කැක්කුමට හේතු - Herniated Disc
කශේරුකා දෙකක් අතර ජෙල් වැනිවූ discs ඇත. ඒවා කශේරුකා අතරින් පැමිණිය හැක. එය මෙලෙස හැදින්වෙයි. එය කොන්දේ කැක්කුමට හේතුවිය හැක.

දිගුකාලීන කොන්දේ කැක්කුමට හේතු
- Spinal stenosis - කශේරුකා වල සිදුරු සිහින් වීම.
- Spondylitis - කශේරුකා අතර ඇති සංදී වල ඇති වන ප්‍රදාහයකි.
- Fibromyalgia - මාංශ පේශිවල ඇතිවන තත්වයකි.

කොන්දේ කැක්කුම සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?
- තරබාරු අයට
- උදාසීන ජිවන රටාවක් ඇති අයට (Inactive lifestyle)
- බර ඉසිලීමට සිදුවන රැකියාවක් කරන අයට

රෝග නිශ්චය කරන්නේ කොහොමද?
මේ සදහා ඔබගේ වෛද්‍යවරයා කැක්කුමේ ස්වභාවය ගැනත්, ඒ සම්බන්ද ලක්ෂණ ගැනත් විමසයි. රෝග ඉතිහාසය ඉතා වැදගත්. සමහර අවස්ථාවලදී X-rays, CT හෝ MRI වැනි පරීක්ෂණ නිර්ණය කරයි.

සම්භාහනය
දිගුකාලීන කොන්දේ කැක්කුම සදහා සම්භාහනය උපකාරවත් විය හැක.

ඖශධ
පැරසිටමෝල් වැනි වේදනා නාෂක උදවු විය හැකි නමුත් සමහර අවස්ථා වලදී වෛද්‍ය අනුමැතිය ඇතිව වෙනත් ප්‍රබල වේදනා නාෂක අවශ්‍ය විය හැක.

එන්නත්
වේදනා නාෂක වලට සුව නොවන අවස්ථා වලදී, ඔබේ වෛද්‍යවරයා එන්නත් නියම කල හැක.

සැත්කම්
දිගු කාලීනව පවත්නා කොන්දේ කැක්කුම් සදහා සමහරවිට සැත්කම් මගින් එය මගහරවා ගත හැකියි.

වලක්වාගැනීමට
කොන්දේ කැක්කුම වලක්වා ගැනීම සදහා පහත දේවල් උපකරවත්විය හැක.
1. උසට සරිලන බරක් පවත්වා ගැනීම.
2. නිතිපතා ව්‍යායාම කිරීම.
3. බරක් ඉසිලිමේදී කොන්දට නොව කකුල් වලට බර දෙන්න.
4. රැකියා ස්ථානයේ ඉරියවු නිසි පරිදි සැකස ගන්න.

Backpain, Back pain