Malaria_Red_cell

මැලේරියා රෝගය (Malaria)

මැලේරියා යනු Plasmodium ලෙස හදුන්වන පරපෝෂිතයෙකු අපගේ ශරීරයට ඇතුළු වීමෙන් වැළදෙන රෝගයකි. මෙම පරපෝෂිතයා අපගේ ශරීරයට ඇතුළු වන්නේ ඇනොෆිලස් ලෙස හදුන්වන මදුරුවෙකු දෂ්ට කිරීම මගිනි. මැලේරියා ඇතිකරන Plasmodium පරපෝෂිතයන් වර්ග 5ක් ඇති නමුත් ප්‍රධාන වර්ග 2ක් බොහෝ විට මෙම රෝගය ඇති කරයි. එනම් plasmodium falciparum සහ plasmodium vivax වෙයි. රෝග ලක්ෂණමෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ …