Stress නැත්නම් ආතතිය එක්ක සම්බන්ධ සෞඛ්‍ය ගැටළු
නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ ආතතිය එහෙමත් නැත්නම් stress මගින් රෝගී තත්වයන් බොහොමයකට අතවනන බවත්, නැත්නම් රෝගී තත්වයන් වැඩි කරන බවත්ය. Stress එකෙන් වැඩි වෙන්න පුළුවන් රෝගී තත්වයන් මොනවද? අපි දැන් ඒ ගැන බලමු. හදවත් රෝග ස්ට්‍රෙස් නිසා හෘද ස්පන්දන වේගය හා රුධිර වාහිනී වල රුධිරය ගලායෑම වැඩි කරයි. එමගින් රුධිරයට කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ නිකුත් කිරීමක් …