එන්නත් කිරීම් (Vaccination) කොච්චර සාර්ථකද
රෝග වලක්වාගැනීමට දැනට තිබෙන හොදම ක්‍රමය වන්නේ එන්නත් කිරීමයි. එයට හොදම උදාහරණය වන්නේ වසුරිය රෝගයයි. මේ වන විට වසුරිය රෝගය සම්පුර්ණයෙන්ම ලොවෙන් තුරන් කර ඇත. එසේම ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමට ආසන්නව පවතී. ශ්‍රි ලංකාවේ වෛරස විද්‍යාත්මකව සනාථ කරනු ලැබූ අවසන් පෝලියෝ රෝගියා වාර්තා වී ඇත්තේ වර්ෂ 1993 දීය. එන්නත් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට …