භින්නෝන්මාදය හෙවත් ස්කිසොෆ්රේනියා (Schizophrenia)

ස්කිසොෆ්රේනියා යනු අපගේ මොළයේ ඇතිවන රෝගී තත්වයක් වන අතර මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ– Delusions (යමක් බොරුයි කියා සාක්ෂි ඇතිව ඔප්පු කලත් එය සත්‍යක් යැයි පිළි ගැනීම) උදාහරණයකට කිසිම පදනමක් නොමැතිව යම් කෙනෙක් තමන්ට හානි කරන්න පැමිණෙනවා කියා සිතීම.– Hallucinations (අනිත් කිසිවෙකුට නොපෙනෙන දේවල් පෙනීම, දැනීම හා ඇසීම) උදාහරණයකට තමන්ට x කිරණ පෙනෙනවා නැත්නම් රේඩියෝ …