ආතරයිටිස් (Rheumatoid arthritis) නැත්නම් සන්ධි ප්රදාහය (Slideshow)
අපගේ ශරීරයේ සන්ධි ගැන අපි කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද කියා අපට හැගෙන්නේ එම සන්ධියක ක්රියාකාරිත්වය අඩපණ වූ විටයි. ආතරයිටිස් කියන්නෙත් එහෙම අපගේ සන්ධි අඩපණ කරන රෝගයක්. ඒ ගැන දැනගන්න පහත…