ඉබෝලා (Ebola)

ඉබෝලා කියල කියන්නේ වෛරස් ආසාදනයක්. ඒක ඇතිවන්නේ Filoviridae කියන වෛරස් කාණ්ඩය තුල ඇති වෛරසයකින්. දැනට එසේ මෙම රෝගය ඇතිකරන වෛරස 6ක් හදුනාගෙන තියෙනවා. මෙම ආසාදනය ගැන මෙතරම් කථාකරන්න හේතුව මෙය ආසාදනය වන අයගෙන් 50%ක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් (90%) මරණයට පත්වීමයි. තවම මේ සදහා ස්ථිර ප්‍රතිකාරයක් නොමැත. මුලින්ම ඉබෝලා වෛරස ආසාදනය හදුනා ගන්නේ සුඩානයෙන් …