දියවැඩියා රෝගීන් දැනගෙන සිටියතු දේවල් – Slideshow

ඔබට දැනටමත් දියවැඩියාව තියෙනවා නම් ඔබටත් මේ ප්‍රශ්න ඇති. සීනි රහිත ආහාරපාන, චයිනීස් ආහාර, පලතුරු, ව්‍යායාම මේ අසනීපයත් එක්ක සම්බන්ද කොහොමද? පරිස්සං වෙන්න ඕනේ මොනා වලින්ද? දියවැඩියා රෝගීන් හැමෝම දැනගෙන සිටියතු දේවල් ගැන දැනගන්න පහත slideshow එක බලන්න.

දියවැඩියාව (Diabetes mellitus) කියන්නේ මොකද්ද?

දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි (සින්ඩ්‍රෝමයකි).මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන …