වීඩියෝ consultation පටන්ගන්නේ කොහොමද

මුලින්ම ඔබට ඒවා ඇති ඊ-මේල් පණිවිඩ දෙක බලන්න. එකක් ඔබගේ හමුව ස්ථිර කරමින්, අනෙක ඔබට මෙම මෙම හමුව කිරීමට ඇති Zoom link එක එවමින්. 

එම ඊ මේල් පණිවිඩය “Dosthara.Com Zoom Appointment Information” ලෙස ඔබට ලැබෙයි.

එහි ඔබට, මෙම වෛද්‍ය හමුව සිදු කරන Zoom ලින්ක් එක ලැබෙයි. මෙම හමුව සදහා ඔබගේ phone එකේ හෝ computer එකේ zoom install කර තිබිය යුතුයි. ඔබ දැනටමත් එසේ කර නොමැති නම් download කරගන්න.
ඉන්පසු ඔබට එවා ඇති වෙලාව ආරම්භ වෙන මොහොතට විනාඩි 5කට පෙර එම ලින්ක් එක click කරන්න.
නියමිත වේලාවදී ඔබගේ වෛද්‍යවරයා ඔබ හමුවෙයි.

 

error: Content is protected by Dosthara.lk