අසාත්මිකතා නැත්නම් ඇලජි Allergies

අසාත්මිකතාවයක් කියල කියන්නේ අපගේ ශරීරයට කෑම වලින් හරි නැත්නම් ඖෂධ හරහා කෙලින්ම රුධිරයට හරි ඇතුළු වන ප්‍රෝටීනකට හෝ ද්‍රව්‍යකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් දක්වන අධික ප්‍රතික්‍රියාවක්. සරලවම කියනවා නම් ඒක මේ වගේ, ගෙට ඇතුළු වෙච්ච පොඩි කටුස්සෙක් දැක්කම, එයාව ලොකු පොලගෙක් කියල හිතල පහර දෙනවා වගේ වැඩක්. පොඩි දරුවන්ට ඇතිවෙන අසාත්මිකතා දරුවන් ලොකු වීමත් සමග සමහර …