මී උණ (Leptospirosis)

මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාල වල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 – 2000 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වේ. මෙම රෝගයට වඩාත් ගොදුරු වන්නේ වී ගොවියන්ය. රෝග කාරකයලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව මගින් මී …