කවසාකි රෝගය (Kawasaki Disease)

මොකද්ද මේ අසනීපය?කවසාකි අසනීපය කියන්නේ බොහෝවිට වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ට වැළදෙන, ශරීරයේ රුධිර වාහිනී වල ඇතිවන තත්වයකි (inflammation). මෙම අසනිපයේදීත් බොහෝ අසනීප වගේ මුලින්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණය වන්නේ උණ යි.නමුත් උණ තිබෙන හැමෝටම කවසාකි අසනීපය තිබෙනවා කියා වෛද්‍යවරුන් සිතන්නේ නැහැ, එයට හේතුව මෙම අසනීපය අදියර කිහිපයකට වෙන් කර තිබීමයි. පළමු අදියරමෙහිදී …