අධි රුධිර පීඩනය (Hypertension)

අධි රුධිර පීඩනය යනු කුමක්ද?අධ්‍යාතනිය නැතහොත් අධි රුධිර පීඩනය ලෙස හැදින්වෙන්නේ අප රුධිර නාල පද්ධතියේ පිඩනය සාමාන්‍යය අගයට වඩා වැඩිවීමයි. අවස්ථා දෙකකදි රුධිර පිඩනය 140/90 mHg වඩා වැඩිවු (දැන් මෙම අගය 130/80 වට වඩා වැඩිවූ විට ලෙස සලකයි) විට ඹබට අධි රුධිර පිඩනය ඇතැයි රෝග විනිශ්ය කරයි. අපගේ සාමාන්‍ය රුධිර පීඩනය 120/80 වේ. අධි රුධිර …