කොරෝනා හිතුවට වඩා භයානක වුනොත්…

කොරෝනා එහෙමත් නැත්නම් covid-19 කියන්නේ වෛරස් ආසාදනයක් ඒ නිසාම ඒ සදහා මේ බෙහෙත හොදයි කියල කියන්න බැහැ. මොකද සමාන්‍යයෙන් වෛරස් ආසාදන සදහා බෙහෙත් නැහැ, නමුත් සමහර වෛරස් අසාදන සදහා ඒක පාලනය කරන්න බෙහෙත් තියෙනවා. උදාහරණයකට පැපොල සදහා බෙහෙත් නැතත් ඒක හැදුනම දෙන බෙහෙත් වලින් පැපොල වැඩි වෙන එක වලක්වන්න පුළුවන්. ඒ වගේම පැපොල හැදෙන එක … Continue reading කොරෝනා හිතුවට වඩා භයානක වුනොත්…