වෛද්‍ය හමුව – Online Appointment Form

ෆෝම් එක පිරවීමට කලින් මෙම උපදෙස් කියවන්න.

1. Name ලෙස සදහන් ස්ථානයෙන් ඔබගේ නම් දෙකක් ඇතුලත් කරන්න

2. Age ලෙස සදහන් ස්ථානයෙන් ඔබගේ වයස ඇතුලත් කරන්න

3. Sex ලෙස සදහන් ස්ථානයෙන් ගැහැණු/ පිරිමි බව තෝරන්න

4. Email ලෙස සදහන් ස්ථානයෙන් ඔබගේ Email එක ඇතුලත් කරන්න. තොරතුරු ඇතුලත් පණිවිඩය ලැබෙන්නේ මෙම Email එකටයි.

5. Phone ලෙස සදහන් ස්ථානයේ ඔබගේ ජංගම දුරකථනයේ අංකය ඇතුලත් කරන්න එවිට මෙහි දක්වා ඇති පිළිවෙලට ඇතුලත් කරන්න.
ඔබගේ අංකය 075-1234567 නම් ඔබගේ අංකය +94751234567 ලෙස ඇතුලත් කරන්න. (එනම් අංකයට කලින් +94 ඇතුලත් කර ‘0’ ඉවත් කර)

6. Date ලෙස සදහන් ස්ථානයේ ක්ලික් කල විට කැලෙන්ඩර් එක මගින් දිනය තෝරන්න. එහිදී ඔබට සතියක් ඇතුලත දිනයක් පමණක් ලබා ගන්න.

7. Time ලෙස සදහන් ස්ථානයේ ක්ලික් කල විට ඔබට දැනටමත් book කල හැකි වේලාවන් පෙන්වයි. ඉහත දිනයට වේලාවන් නැත්නම් No time slot available ලෙස පෙන්වයි.

8. ඔබට සරල ගණිත ගැටළුවක් පෙන්වයි. එයට නිවැරදි පිළිතුර ලියන්න. උදා: What is 6 + 10? පිළිතුර ලෙස 16 සදහන් කරන්න.
අවසානයේ BOOK APPOINTMENT බොත්තම ක්ලික් කරන්න.

9. ඔබගේ Appointment එක book වූ විට ඔබ ඇතුලත් කල තොරතුරු සදහන් කර appointment number එකක් ලබා දෙයි.






Use +94XXXXXXXXX or 94XXXXXXXXX format only



Scroll to Top